
ලුණු ගැන අලුත්ම ආරංචිය මෙන්න
- CNL Reporter
- May 19, 2025
- පුවත්
- ලුණු
- 0 Comments
ලුණු හිඟය අවසන් කරමින් හෙට ලුණු මෙට්‍රික් ටොන් 30000ක් මෙරටට රැගෙන එන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
Continue Reading