
වකුගඩු රෝගී දීමනාව 10,000ට නංවයි – දීමනා කප්පාදුවක් නෑ
- CNL Reporter
- January 1, 2025
- දේශපාලන
- වකුගඩු රෝගී දීමනාව
- 0 Comments
වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වකුගඩු රෝගීන් සඳහා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
Continue Reading