
ජාතික පාසල් 159 කම ඉන්නේ සුදුසුකම් නැති විදුහල්පතිවරුන්
- CNL Reporter
- April 11, 2025
- අධ්‍යාපන
- විදුහල්පතිවරුන්
- 0 Comments
ජාතික පාසල් 159 කට පත් කර ඇත්තේ සුදුසුකම් නොමැති විදුහල්පතිවරුන් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසීය.
Continue Reading