
ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩුවෙයි
- CNL Reporter
- January 21, 2025
- දේශපාලන
- ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩුවෙයි
- 0 Comments
2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 දෙසැම්බර් මාසය සඳහා -2.0% ක් දක්වා අඩු වී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Continue Reading