ලෝකවාසී කතෝලිකයන්ගේ ජීවමාන නායකයාගේ නික්මයෑම

ලෝකවාසී බිලියන 1.4ක කතෝලික ජනතාවකගේ ජීවමාන නායකයාව සිටි ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වතිකානයේ වේලාවෙන් අද පෙ.ව. 10.00ට ආරම්භ විය.

Continue Reading