
සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරන්න
- CNL Reporter
- January 19, 2025
- ව්‍යාපාරික පුවත්
- සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරන්න
- 0 Comments
රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
Continue Reading