
සතොස හරහා දෛනිකව සහල් මෙට්රික් ටොන් 300 ක් වෙළෙඳපොලට
- CNL Reporter
- December 28, 2024
- ව්යාපාරික පුවත්
- සතොස හරහා දෛනිකව සහල් මෙට්රික් ටොන් 300 ක් වෙළෙඳපොලට
- 0 Comments
සතොස හරහා දෛනිකව සහල් මෙට්රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.
Continue Reading