සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අද යථා තත්ත්වයට
- 5opn1
- January 2, 2025
- දේශපාලන
- සයිබර් ප්‍රහාරයට ලක්වූ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය අද යථා තත්ත්වයට
- 0 Comments
සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
Continue Reading