
සුරාබදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම්වල නිෂ්පාදන අත්හිටුවයි
- CNL Reporter
- December 3, 2024
- ව්යාපාරික පුවත්
- සුරාබදු ගෙවීම් පැහැර හැර ඇති සමාගම්වල නිෂ්පාදන අත්හිටුවයි
- 0 Comments
සුරාබදු ආඥා පනතට අනුව සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමටත් නිෂ්පාදන බලපත්‍ර ඊලඟ වර්ෂය සඳහා දීර්ඝ නොකිරීමටත් පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading