
සූකර උණට ආව ගැසට්ටුව ලිහිල් වෙයි
- CNL Reporter
- November 6, 2024
- පුවත්
- සූකර උණට ආව ගැසට්ටුව ලිහිල් වෙයි
- 0 Comments
අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Continue Reading