
සෞඛ්‍ය අමාත්‍යංශයේ මහල් 16කින් යුත් නව කාර්යාල සංකීර්ණ ගැන ඇමතිගෙන් උපදෙස්
- CNL Reporter
- January 13, 2025
- දේශපාලන
- සෞඛ්‍ය අමාත්‍යංශයේ මහල් 16කින් යුත් නව කාර්යාල සංකීර්ණ ගැන ඇමතිගෙන් උපදෙස්
- 0 Comments
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙසත්, මහල් 07 ක වැඩ මෙම වසර තුළ අවසන් කරන ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
Continue Reading