
හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි
- CNL Reporter
- March 11, 2025
- දේශපාලන
- හිටපු මැති ඇමැති පනහකගේ ගෙවල් සෙල්ලම නවත්වයි
- 0 Comments
අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් පැවසීය.
Continue Reading