
හිටපු හමුදාපතිවරුන්ට පැනවූ සම්බාධක ගැන ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයෙන් ප්‍රකාශයක්
- CNL Reporter
- March 27, 2025
- පුවත්
- හිටපු හමුදාපතිවරුන්ට පැනවූ සම්බාධක ගැන 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයෙන් ප්‍රකාශයක්
- 0 Comments
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක්කල් යුක්තිය පසඳලීම සඳහා ජාත්‍යන්තර පියවර අත්‍යවශ්‍ය බව ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය පවසයි.
Continue Reading