
2025 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේඛනය නිකුත් කෙරේ.
- CNL Reporter
- February 24, 2025
- දේශපාලන
- 2025 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේඛනය නිකුත් කෙරේ.v
- 0 Comments
ග්‍රාමීය ප්‍රතිසංස්කරණය ගැඹුරු කිරීම, ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා චීන රාජ්‍ය මණ්ඩලයේ යෝජනා හා අදහස් හෙවත් 2025 වසරේ චීන මධ්‍යම රජයේ අංක 1 ලේඛනය ඊයේ (23) නිකුත් කෙරිණ.
Continue Reading