පුරවැසි බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කරන බවට සහතික වෙනවා – ජනපති අනුර කුමාර දිසානායක
පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.
Continue Reading
ජනපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (06) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Continue Reading
ශ්‍රී ලංකාවේ 2025 අයවැය පිළිබඳ දැක්මක් – ලයනල් බෝපගේ
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ 2025 අයවැය, උග්‍ර මූල්‍ය අර්බුදයකින් පසුව රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමටත්, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තහවුරු කිරීමටත් අදහස් කරයි. අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.7% ක ඌණතාවයක් ඉලක්ක කරන අතර ඒ ඌණතාවය 2025 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කැමැත්ත වූ 5.2% ක ඌණතාවය ට වඩා මඳක් ඉහළ අගයකි.
Continue Reading
ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යනු නිවුන්නු නොවේ
අවුරුදු හැටකට ආසන්න ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ, එකී කාලය තුළ පසු කරමින් පැමිණි සමාජ විපර්යාසයන් සහ ඒවාට මුහුණදීමේදී අත්විඳි තීරණාත්මක විනාශයන් තුළින් බොහෝ දෑ උගනිමින්, වැටි වැටී නැඟිටිමින් පන්නරය ලද පක්ෂයකි. ඒ වනාහී, කිහිප දෙනෙකු රැස් වී, අපේ පක්ෂය මේ යැයි නමක් දාගෙන, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ආදී වශයෙන් තනතුරු බෙදාගෙන පක්ෂයක් අටවාගන්නා, වර්තමානයේ ඇතැම් පක්ෂවලට වඩා ඓතිහාසික ජවයක් …
Continue Reading
ක්ලීන් ශ්‍රී ලංකා: ක්‍රම වෙනස සහ අභිලාශීය මධ්‍යම පන්තිය
ජාතික ජනබලවේග ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතේ ප්‍රධාන මුහුණතක් ලෙස ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පසුගිය ජනාවාරි පළමුවැනිදා දියත් කෙරිණි. මැතිවරණයේදී ලද අති විශාල ජනවරමේ ගැම්ම වියැකී යාමට නොදී පවත්වා ගැනීමේදී මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් වේ.
Continue Reading