
ATMවලට දාන්න ගෙනගිය කෝටි හතහමාරක් රැගෙන රියැදුරා පැන ගිහින්
- CNL Reporter
- November 19, 2024
- බැංකු සහ මූල්‍ය
- ATMවලට දාන්න ගෙනගිය කෝටි හතහමාරක් රැගෙන රියැදුරා පැන ගිහින්
- 0 Comments
බැංකුවල ටෙලර් යන්ත්‍රයන්ට මුදල් තැන්පත් කරන සහ ටෙලර් යන්ත්‍රවල ගනුදෙනුකරුවන් තැන්පත් කරන මුදල් රැස්කරන පුද්ගලික සමාගමක රියදුරකු ඊයේ(18) බැංකුවල තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටි හතහමාරක් රැගෙන වෑන් රථයකින් පලා ගොස් ඇත.
Continue Reading