ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ (ICC Sri Lanka Arbitration and Mediation Hearing Center) දකුණු ආසියානු  මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි

අවුරුදු එකසිය දෙකක් පැරැණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම (Arbitration and Mediation Hearing Center ) බේරුම්කරන වාණිජ බේරුම් කරණ හා සමතකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ  ආසියානු කලාපයේ අධ්‍යක්ෂ Tojus Chauawan මහතාගේ ප්‍රධානත්වයෙන් (සැප්.10) දින කොළඹ 03 ICC ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරින.

Continue Reading

“ව්‍යවසායකයින් 1000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක්”

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) 1000 ක් සවිබල ගන්වමින් ව්‍යවසායකයින්ගේ දැනුම, කුසලතා, ඵලදායිතාව සහ අපනයන හැකියාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව නවෝත්පාදනමය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Continue Reading

IMF සහයෝගය ආර්ථික උත්තේජනය වැඩි කරයි, නමුත් එක්සත් ජනපද අධික තීරුබදු ප්‍රධාන අපනයන අංශයට තර්ජනයක්!

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ අනෙකුත් අපනයන සඳහා අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි 30% ක තීරුබද්ක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු ආර්ථික ප්‍රකෘතිය මෙම සතියේ නව අභියෝගයකට මුහුණ දුන්නේය.

Continue Reading

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ගෝලීය වෙළඳපොල වෙත පිවිසීමට ExpoScaleUp වෙතින් නව අවස්ථාවන්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය (IFC) සහ යුරෝපා සංගමය (EU) සමඟ එක්ව ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යන වැඩසටහන යටතේ ExpoScaleUp පළමු කණ්ඩායමේ අවසන් අදියර කොළඹදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන යුරෝපා සංගමයේ ‘Accelerating Climate Smart and Inclusive Infrastructure in South Asia (ACSIIS)’ සහ  EU Global Gateway Strategy හි කොටසක් ලෙසින් ක්‍රියාත්මක වේ.

Continue Reading

ලාංකික නාවික සේවකයන්ට ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තියෙනවා

ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය  වෙළඳ  නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ Seraya Maritime service සමාගමේ නව මෙහෙයුම් කාර්යාල සංකීර්ණය පසුගියදා (30) නුගේගොඩ දී  ආරම්භ කළේ එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සුජීව සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

Continue Reading