ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික පුහුණුව

බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ව සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට  බවත්, වත්මන් රජය පුරවැසියාගේ සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රතිකාර ඇතුළු සෞඛ්‍ය වගකීම භාරගන්නා බවත්, පුරවැසියාට කැමති නම් ප්‍රතිකාර ගන්නා ක්‍රමය වෙනුවට, පුරවැසියා වෙනුවෙන් වග වන සේවාවක්  බවට සෞඛ්‍ය සේවාව පත්කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

Continue Reading

උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් 33 ක එකම හෙදියක්වත් නෑ – සෞඛ්‍ය අමාත්‍ය නලීන්ද ජයතිස්ස

නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

Continue Reading

“අරගලයේ අතුරු කථාවක්’’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිට පිළිගන්වයි

නවකතා, නව නිර්මාණ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ ඇතුළු ප්‍රකාශන 37 ක් රචනා කර ඇති  නිහාල් පී ජයතුංගයන්ගේ අලුත්ම නවකතාව “අරගලයේ අතුරු කථාවක්’’ පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කතුවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පිළිගන්වනු ලැබීය.

Continue Reading

සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණයට පත් කිරීම තඹුත්තේගම මූලික රෝහලෙන් ආරම්භ කරයි

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා  ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය  (Cluster Health Information System – CHIS) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (05) තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කෙරිණි.

Continue Reading