අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ ව්‍යවසායකයින්ගේ ධාරිතා සංවර්ධනයට වැඩසටහනක්
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්‍යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් පසුගියදා කොළඹ දී සාර්ථකව පවත්වන ලදි.
Continue Reading
අපනයන ප්‍රවර්ධනයට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සමඟ උපාය මාර්ගික රැස්වීමක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රටේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් අලුතින් පත්කරන ලද රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් 15 දෙනෙකු සමඟ උපාය මාර්ගික රැස්වීමක් පසුගියදා පැවැත්වීය.
Continue Reading
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ස්විට්සර්ලන්තය ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා
ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනිය ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ(EDB) සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු එහි නිලධාරින් පිරිසක් හමුවීය.
Continue Reading