අධ්‍යාපනය සහ ඉගෙනීම රටක සංවර්ධනයට අතිශය වැදගත් වන අතර එහි ප්‍රධාන අර්ථකථනය ඉතා පුළුල් – කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

ඉගෙනීම සහ අධ්‍යාපනය රැකියාවක් ලබාගැනීම හෝ ආදායම් මාර්ගයක් සකසා ගැනීම යන කරුණු වලට වඩා පුළුල් සීමාවක පැතිරෙන බව ද දැඩිව අවධාරණය කළ අමාත්‍යවරයා පුළුල් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් දැනුම මත පමණක් ම නොව ආකල්ප වලින්ද වෙනස් විය යුතු බව කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලැබූ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් පැවසීය.

Continue Reading