මැතිවරණ වලදී ව්‍යාජ තොරතුරු භාවිතය ; ඊයේ අද සහ හෙට – සී. දොඩවත්ත

මැතිවරණ වලදී ව්යාජ තොරතුරු භාවිතයේ “ඊයේ දවස”කෙරෙහි අවධානය යොමු කරන විට නිතැතින්ම මෙරට මැතිවරණ ව්යාපාරයේ ඉතිහාසය වෙත යොමුවීමට සිදුවේ. යටත් විජිත යුගය දක්වා දිවෙන එම ඉතිහාසය මුල් වරට කොළඹ මහ නගර සභා  මැතිවරණය පැවැත්වූ 1850 වසර දක්වා දිවයයි. මධ්යම ආණ්ඩුවට මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු පත්කර ගැනීමට 1910 වර්ෂයේ ගෙන ආ ව්යවස්ථා ප්රතිසංස්කරණ මගින් ඉඩ සැලසුන ද එය සීමිත බලයක් විය. …

Continue Reading

සභිකයකු, මන්ත්‍රීවරයයකු හෝ ජනාධිපති ලෙස තේරී පත්වීමට ඡන්ද හිමි නාමලේඛනයේ නම තිබිය යුතුද?

– ලසන්ත රුහුණුගේ පළාත් පාලන ආයතනයක සභික ධුරයට පත්වීමට, පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හෝ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඔහුගේ හෝ ඇයගේ නම එම ඡන්ද විමසීමට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ තිබිය යුතුද? එසේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔහුගේ හෝ ඇයගේ නම නැත්නම් ජනතාව විසින් තෝරාපත් කළත් ඔහුගේ හෝ ඇයගේ සභිකත්වය, මන්ත්‍රී ධුරය හෝ ජනාධිපති ධුරය අහිමි වන්නේද?

Continue Reading

මැතිවරණ සුපිලිපන් බවට අභියෝගයක් වූ දුස් තොරතුරු

වසර 2018 පසු පැවැත්වෙන පළමු පළාත් පාලන මැතිවරණයේදී මිලියන 17කට වැඩි ඡන්දදායකයන් පිරිසක් සභිකයන් 8771 ක් තෝරා පත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර මෙවර මැතිවරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙන්ම පාර්ලිමේන්තුවේ අති බහුතරයකින් සමන්විත ජාතික ජන බලවේග ආණ්ඩුවටද තීරණාත්මක හා ඔවුන් මුහුණ දෙන පළමු මහජන පරීක්ෂාවද වනු ඇත. (මෑතකදී මැතිවරණය පැවැත්වුණු ඇල්පිටිය පළාත් පාලන ආයතනය සහ කල්මුණේ …

Continue Reading

දේශපාලනයද ක්‍රීඩාවකි -මුදල් එහි තීරක සාධකයද?

ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ හා ශේෂ පත්‍රය – II කොටස

Continue Reading
rohana hettiarachchi

මැතිවරණ අපේක්ෂකයාගේ සහ ඡන්දදායකයාගේ භූමිකාව සමස්ත ක්‍රියාවලිය තුළ වඩාත් වැදගත් – රෝහණ හෙට්ටිආරච්චි

පළාත් පාලනය යනු බල අරගලයක් හෝ පක්ෂ දේශපාලනය නොතිබිය යුතු ඒකකයක් බවත් මිශ්‍ර සමානුපාතික ක්‍රමය හඳුන්වාදීමේ අරමුණ ද එය බවත් රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ය. එමෙන්ම  ඔහු එහිදී වැඩි දුරටත් පැහැදිලි කළේ කොට්ඨාශ මට්ටමින් සභිකයින් පත්වීමේ දී ගමට වැඩක් කළ හැකි, ගමට සමීප සභිකයෙකු පත් කිරීමේ අවස්ථාව හිමිවන බවය.

Continue Reading

පළාත් පාලනය ගමේ පාලනයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා – මංජුල ගජනායක

පළාත් පාලනයට අදාළ ස්වර්ණමය අවස්ථාවන් කිහිපයක් බල අරගලය හේතුවෙන් අහිමි වූ බව සිහිපත් කළ මංජුල ගජනායක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම පළාත් පාලනය බවත්, පළාත් පාලනය අසමත් වීම හරහා අදාළ රටේ අනෙකුත් පාලන ව්‍යුහයන් ද අසමත් වීම සිදුවන බවත් පෙන්වා දුන්නේය. හෙණ්ඩුව ගත්තත් අලියා අරගෙන නෑ මෙහිදී අහිමි වූ ස්වර්ණමය අවස්ථාවක් තමයි 1999 දී අභයවර්ධන කොමිෂන් සභා වාර්තාව. පළාත් පාලනය සම්බන්ධයෙන් සම්පාදිත …

Continue Reading

පළාත් පාලනයේ වගකීම හා වගවීම සම්බන්ධ දැනුවත්භාවය අතිෂය වැදගත් – නීතිඥ හරීන්ද්‍ර බානගල

මෙවර පළාත් පාලන මැතිවරණයේ ස්වභාවය පසුගිය පළාත් පාලන මැතිවරණවලට වඩා වෙනස් විය හැකි බව පෙන්වා දෙමින් සාකච්ඡාවට එක් වූ නීතිඥ හරීන්දු බානගල සාම්ප්‍රදායික පළාත් පාලනය පවතින බලයේ දිගුවක් හෝ පවතින බලයට අභියෝගයක් වූ බව කීවේය.

Continue Reading
mahinda-deshapriya

පළාත් පාලන ආයතනවල බලය පාරට ගෙන ආ යුතුයි – මහින්ද දේශප්‍රිය

ඡන්දය යනු කැමැත්ත බවත්, කැමැත්ත අනුව තේරීමක් කරන සෑම අවස්ථාවකදීම ප්‍රචණ්ඩත්වය ඇති වන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේ ය. ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ ප්‍රචණ්ඩත්වය ඇතිවීමට එකම කරුණ දේශපාලනය නොවන බවයි. බලයට කවුරුත් කැමතියි. මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.

Continue Reading

ස්ථාවර ආර්ථිකයක් කරා යන ගමන ඇරඹීමට ආණ්ඩුවට හැකි වුණා – ජනාධිපති අනුර කුමාර දිසානායක

රට තුළ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ගමන ආරම්භ කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හැකිවූ බවත්, යළි ආර්ථිකය කඩා වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයේ (30) දින දෙයියන්දර පැවති ජන හමුව අමතමින් අවධාරණය කළේය.

Continue Reading