පළාත් පාලන ජන්ද විමසීම – පළමු දිනයේ ජයග්‍රාහකයා වී ඇත්තේ  මැතිවරණ කොමිෂන් සභාවයි – මංජුල ගජනායක

යෝජිත පළාත් පාලන ජන්ද විමසීම අපගේ එළිපත්ත අසළටම පැමිණ ඇත්තේය. ”අපි ඔය මැතිවරණ පස්සෙන් යන්නේ නැතැයි’ කියමින් උකටලීව සිටින අපගේ ජන සනුහරය,  ජන්ද දිනය ළඟට එන විට උසේන් බෝල්ට් ආවේශ වී ජන්දයට විවිධ ප්‍රමාණයෙන්  දායක වන්නේය. ඒ දකුණු ආසියානුවාගේ මැතිවරණ  උණයි. එවැනි ආශක්ත බවකින් යුත් ජනතාවක් සිටින රටක ප්‍රජාතන්ත්‍රවාදය සෞඛ්‍යසම්පන්නය.

Continue Reading