ස්ථාවර ආර්ථිකයක් කරා යන ගමන ඇරඹීමට ආණ්ඩුවට හැකි වුණා – ජනාධිපති අනුර කුමාර දිසානායක

රට තුළ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ගමන ආරම්භ කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හැකිවූ බවත්, යළි ආර්ථිකය කඩා වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ඊයේ (30) දින දෙයියන්දර පැවති ජන හමුව අමතමින් අවධාරණය කළේය.

Continue Reading

පළාත් පාලන ජන්ද විමසීම – පළමු දිනයේ ජයග්‍රාහකයා වී ඇත්තේ  මැතිවරණ කොමිෂන් සභාවයි – මංජුල ගජනායක

යෝජිත පළාත් පාලන ජන්ද විමසීම අපගේ එළිපත්ත අසළටම පැමිණ ඇත්තේය. ”අපි ඔය මැතිවරණ පස්සෙන් යන්නේ නැතැයි’ කියමින් උකටලීව සිටින අපගේ ජන සනුහරය,  ජන්ද දිනය ළඟට එන විට උසේන් බෝල්ට් ආවේශ වී ජන්දයට විවිධ ප්‍රමාණයෙන්  දායක වන්නේය. ඒ දකුණු ආසියානුවාගේ මැතිවරණ  උණයි. එවැනි ආශක්ත බවකින් යුත් ජනතාවක් සිටින රටක ප්‍රජාතන්ත්‍රවාදය සෞඛ්‍යසම්පන්නය.

Continue Reading

පුරවැසි බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කරන බවට සහතික වෙනවා – ජනපති අනුර කුමාර දිසානායක

පුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.

Continue Reading