
දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකවරයා
- Sujeewa Senerath
- July 1, 2025
- දේශපාලන, පුවත්
- environment, environment–elephant
- 0 Comments
අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් පිළිබඳව රටේ පොදු මහජනතාව තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. නමුත් එසේම අගනා වටිනා මෙහෙයක් අපගේ මාතෘ භූමියේ ගහකොළ, සතා සිව්පාවා, පරිසර පද්ධතීන් සහ ස්වභාවික සම්පත් සංරක්ෂණ සහ ආරක්ෂණය වෙනුවෙන් නිහඬව ඉටු කරන තවත් පිරිසක් අප අතර සිටිති. ඔවුන් අඩවි ආරක්ෂකවරුන්ය.
Continue Reading