දිවි හිමියෙන් වනජීවීන් රකින්නට ගොස් රාජ උදහසට ලක්වූ අඩවි ආරක්ෂකවරයා
අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් පිළිබඳව රටේ පොදු මහජනතාව තුළ ඇත්තේ ඉමහත් ගෞරවයකි. නමුත් එසේම අගනා වටිනා මෙහෙයක් අපගේ මාතෘ භූමියේ ගහකොළ, සතා සිව්පාවා, පරිසර පද්ධතීන් සහ ස්වභාවික සම්පත් සංරක්ෂණ සහ ආරක්ෂණය වෙනුවෙන් නිහඬව ඉටු කරන තවත් පිරිසක් අප අතර සිටිති. ඔවුන් අඩවි ආරක්ෂකවරුන්ය.
Continue Reading
වන අලි-ඇතුන් ඝාතනයට එරෙහිවෙමු
වන අලි ඇතුන් ඝාතනයට එරෙහි මහජන පෙත්සම අත්සන් කිරීම අප්‍රියෙල් 02 දින සවස 3.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි සිදුකරන බව ශ්‍රී ලංකා වන අලි සංරක්ෂන සංසදය විසින් සිදුකරන බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading
වන අලින් පලවාහැර අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවිය හැකිද?
විශාල ජන වරමක් සහිතව බලයට පැමිණි වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු ගොන්නක් තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම සමාජාර්ථික හා පාරිසරික අභියෝගය වන අලි-මිනිස් ගැටුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය ලෙස දක්වා ඇත්තේ ‘ගැටුම පාලනය කිරීමට වන අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක …
Continue Reading