
FCIDය පණගන්වයි
- CNL Reporter
- February 11, 2025
- දේශපාලන
- FCIDය පණගන්වයි
- 0 Comments
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) නැවත ආරම්භ කිරීමට මුල් පියවර තබමින් එම කොට්ඨාසය භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කිරීමට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන ඇත.
Continue Reading