ටියුෂන් පංතියේ විකෘති කාමය

පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි.

Continue Reading

අත්අඩංගුවට ගැනීමේ සහ ඇප දීමේ සංදර්ශන

සතුරා විනාශ කිරීම හෝ දුර්වල කිරීම අරමුණු කරගෙන දියත් කෙරෙන ඇතැම් ක්‍රියාන්විතයන් අවසන් වන්නේ සතුරා ශක්තිමත් කිරීමෙනි. විටෙක, පණඅදින සතුරෙකුට පවා එවැනි ක්‍රියාන්විතයකින් අලුතෙන් ජීව වායුවක් පිඹිනු ඇත. නූතන මාධ්‍ය ලෝකයේ වෛවර්ණ දිස්නය තුළ, මෙවැනි සිද්ධියක් මහජන ප්‍රේක්ෂාවක් බවට පත්වන්නේ නිතැතිනි.

Continue Reading