ඖෂධ බෙදාහැරීමේ දුර්වලතාවයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගැන ජනතා විශ්වාසය පළුදු වුණා – සෞඛ්‍ය අමාත්‍ය
සෞඛ්‍ය අමාත්‍යංශයේ පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බවත් එම වරද යළි ඇති නොවීමට සියලුම පියවරයන් ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් වැඩිකරගත යුතුව තිබෙනවා – වෛද්‍ය නලීන්ද ජයතිස්ස
ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බවත්, එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ සම්පත් දායකත්වය නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Continue Reading
මදසරුභාවය සදහා ප්‍රතිකාර කරන රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතන වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශන මාලාවක්
නල දරු තාක්ෂණය සහ අනෙකුත් වෛද්‍ය විද්‍යාත්මක මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහා වන මාර්ගෝපදේශන මාලාව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
Continue Reading
රෝගියාගේ මානසිකව සුව කරන ස්ථානයක් බවට රෝහල් පද්ධතිය සකස් කළ යුතුයි – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
පිඹූර මූලික රෝහලේ දැනට වසා දැමා ඇති නාරි හා ප්‍රසව වාට්ටු ගොඩනැගිල්ල කඩිනමින් ප්‍රතිසංස්කරණය කර සේවා ආරම්භ කිරීමට උපදෙස්.
Continue Reading
සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත්නම් වඩාත් කාර්යක්ෂමයි – අමාත්‍ය නලීන්ද ජයතිස්ස
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ජනතාව වෙනුවෙන් තම සේවාව නිබදව ඉටුකරණ සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බවත්, එයින් වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන සෞඛ්‍ය වෘත්තිකයාගෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන් ම ලැබෙන බව සෞඛ්‍ය …
Continue Reading
ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට
ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්මත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය පෙනී සිටින බවත්, ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කටයුතු නොකරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Continue Reading