විදේශීය සංචාරකයින්ට රජයේ රෝහල් කිහිපයක බටහිර හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ වැඩපිළිවෙළක්

මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන්  තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය කර්මයන්ගේ සංකලනයකින් යුතු  ගෙවීම් වෛද්‍ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පැවසී ය.

Continue Reading