
IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාව ගැන සතුටින්
- CNL Reporter
- March 8, 2025
- දේශපාලන
- IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාව ගැන සතුටින්
- 0 Comments
ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.
Continue Reading