
IMF: නව ආණ්ඩුව සමග පැමිණි එකඟතා මොනවා ද?
- CNL Reporter
- November 24, 2024
- දේශපාලන
- IMF: නව ආණ්ඩුව සමග පැමිණි එකඟතා මොනවා ද?
- 0 Comments
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (නොවැම්බර් 23 වන දා) අනාවරණය කළේය.
Continue Reading