IMF තෙවැනි සමාලෝචනය 28දා ඉදිරිපත් කරනවා -ඇමැති විජිත හේරත්

ලබන 28 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තුන් වැනි සමාලෝචනය ඉදිරිපත් වන බවත්, එය අවසන් වූ පසුව සිවු වැනි වාරිකයෙන් මෙරටට ලැබිය යුතු ඩොලර් මිලියන 335ක මුදලක් ලැබීමට නියමිත බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (22) ප්‍රකාශ කළේය.

Continue Reading