තවත් ඉන්දීය ආයෝජනයක් මෙරටට

දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම  නිෂ්පාදන සමාගමක් වන ATUM Beverages Pvt Ltd, එහි ජනප්‍රිය පාන වර්ග පරාසය මෙරටට හඳුන්වාදීමට සහ දේශීය නිෂ්පාදනය මෙරට  ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා වෙළඳපොළට  පිවිසෙන බව ATUM Beverages Pvt Ltd සමාගම නිවේදනය කරයි.

Continue Reading