ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට එකඟතාවය
ආයෝජකයින් සහ ඔවුන්ගේ ආයෝජන සඳහා හිතකර ආයතනික පරිසරයක් සහතික කිරීම මඟින් ඍජු විදේශ ආයෝජන නියාමනය සඳහා නීතිමය යාන්ත්‍රණයක් සම්පාදනය කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අන්‍යෝන්‍ය ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමට දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ තිබේ.
Continue Reading
ලාංකික නාවික සේවකයන්ට ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් තියෙනවා
ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෙළඳ නාවිකයන් හෙවත් සීමන්ස්ලා සම්පාදනයෙහිලා 2013 වසරේ සිට කීර්තිමත් නාමයක් දිනා සිටින ලාංකික සමාගමක් වන Seraya Shipping පෞද්ගලික සමාගමේ සහ Seraya Maritime service සමාගමේ නව මෙහෙයුම් කාර්යාල සංකීර්ණය පසුගියදා (30) නුගේගොඩ දී ආරම්භ කළේ එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ සුජීව සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
Continue Reading
ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව සෞදි අරාබියේ රියාද් අගනුවරදී (Video)
ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව අද (29) දින සෞදි අරාබියේ රියාද් අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර, එය සෞදි අරාබි රාජධානියේ නායක සල්මාන් බින් අබ්දුල්ලසිස් අල් සවුද් රජුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එක්ව සිටිනවා.
Continue Reading
රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පැවතීම දැක්ම රජයේ අපේක්ෂාවයි – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
ත්‍රීපෝෂ සමාගම රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.
Continue Reading