කොරියාට යන්න මෙන්න පාර – Prof Sung jin Kim
සල්ලි ගෙවලා කෙටි මාර්ගවලින් කොරියාවට යන්න උත්සාහ කරලා හෝ එවැනි කෙටි මාර්ගවලින් කොරියාවට ගිහින් ඔබ කරදරවලට වැටෙන්න එපා යැයි කොරියානු මහචාර්ය Sung jin Kim මහතා පවසයි.
Continue Reading
E-8 වීසාවලට කැබිනට් අනුමැතිය
යෝන්ග්වොල් පළාත සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කඩිනමින්… E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
Continue Reading