
කුමාරි දයානන්දගේ “පද්මරාගය” පාඨක දෝතට
- CNL Reporter
- January 21, 2025
- අධ්‍යාපන
- education, kumari-dayananda
- 0 Comments
පුවත්පත් තීරු ලිපි රචකාවියකද වන කුමාරි දයානන්දගේ පළමු නවකථාව “පද්මරාගය” කෘතිය එළිදැක්වීම ජනවාරි 19 වැනි ඉරිදා කෑගල්ල අඹන්පිටිය ද ෆැක්ට්‍රි උත්සව ශාලාවේදී සිදු විය. ඒ ප්‍රවීණ පරිවර්තක හා ලේඛක චූලානන්ද සමරනායක, පී.බී ජයසේකර, ලේඛක අබේවංශ දේවප්‍රිය, රංගන ශිල්පී මැල්කම් මචාඩෝ ඇතුළු සාහිතකාමීන් පිරිසකගේ සහභාගිත්වයෙනි.
Continue Reading