ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව සෞදි අරාබියේ රියාද් අගනුවරදී (Video)

ගෝලීය ශ්‍රම වෙළඳපළ සමුළුව අද (29) දින සෞදි අරාබියේ රියාද් අගනුවරදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර, එය සෞදි අරාබි රාජධානියේ නායක සල්මාන් බින් අබ්දුල්ලසිස් අල් සවුද් රජුගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වෙන මෙම සමුළුවට  සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එක්ව සිටිනවා.

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් සම්බන්ධයෙන්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන පාඨය යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දැන්වීමක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading