නැවත නැවතත් ඝාතනය වෙන අසරණ ලසන්ත – ගාමිණී වියන්ගොඩ
බලධාරීන් විසින් සිදු කරනු ලබන දේශපාලනික ඝාතන ඉඳුරා අනර්ථකාරී වන්නේ එකී ඝාතනයේ වින්දිතයාට පමණි. ඝාතකයෝ හැමදාමත් නිරුපද්‍රිත වෙති. විජය කුමාරණතුංග, රිචඩ් ද සොයිසා, ධර්මරත්නම් සිවරාම් (තාරකී), ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි බොහෝ දෙනා ඊට සාක්ෂි දරති. ප්‍රජාතන්ත්‍රවාදය සාරාර්ථයෙන් මුල් ඇද නැති රටක මෙවැනි පුද්ගලයන් ඔවුන්ගේ පුද්ගල පැවැත්මෙන් කායිකව ඉවත් කිරීම, පවතින බල පද්ධති ව්‍යුහය තුළ අනිවාර්ය කෙරෙන්නේය. ඒ තරමට, …
Continue Reading
නීතිපති තීන්දුව, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි වගෙයි – වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය
පසුගිය කාලය තුළ උතුරේ, දකුණේ මෙන්ම නැගෙනහිරත් ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ ඝාතකයන් කඩිනමින් නීතිය හමුවට ගෙන ආ යුතුව තිබියදී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට වත්මන් නීතිපතිවරයා විසින් සිදුකර ඇති නිර්දේශය වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය තරයේ හෙළා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
Continue Reading
ලසන්ත ඝාතනය, නීතිපති ලිපිය දණ්ඩමුක්තිය නීත්‍යානුකූල කිරීමේ නින්දිත උත්සාහයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු ලෙස ඝාතනය කිරීම ඇතුළු අපරාධවලට යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සෙසු මාධ්‍ය සංවිධානද අනුස්මරණය කරන ලද කළු ජනවාරිය ගෙවී යන මොහොතේම ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවට සැකකෙරෙන තැනැත්තන් තිදෙනෙකු නිදහස් කිරීමට හැකියාව ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන බවත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් ලිපියක් නිකුත්වීම බරපතල සමාජ කම්පනයක් …
Continue Reading