
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්
- CNL Reporter
- May 7, 2025
- දේශපාලන
- npp
- 0 Comments
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක
Continue Readingපළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක
Continue Readingපුරවැසියාගේ බදු මුදල් සෑම රුපියලක්ම ජනතාව වෙනුවෙන් පරිස්සමෙන් වියදම් කිරීමට වත්මන් ආණ්ඩුව සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජනතා රැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවට එක්වෙමිනි.
Continue Readingඅනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ 2025 අයවැය, උග්‍ර මූල්‍ය අර්බුදයකින් පසුව රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමටත්, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තහවුරු කිරීමටත් අදහස් කරයි. අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.7% ක ඌණතාවයක් ඉලක්ක කරන අතර ඒ ඌණතාවය 2025 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කැමැත්ත වූ 5.2% ක ඌණතාවය ට වඩා මඳක් ඉහළ අගයකි.
Continue Readingඅවුරුදු හැටකට ආසන්න ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ, එකී කාලය තුළ පසු කරමින් පැමිණි සමාජ විපර්යාසයන් සහ ඒවාට මුහුණදීමේදී අත්විඳි තීරණාත්මක විනාශයන් තුළින් බොහෝ දෑ උගනිමින්, වැටි වැටී නැඟිටිමින් පන්නරය ලද පක්ෂයකි. ඒ වනාහී, කිහිප දෙනෙකු රැස් වී, අපේ පක්ෂය මේ යැයි නමක් දාගෙන, සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික ආදී වශයෙන් තනතුරු බෙදාගෙන පක්ෂයක් අටවාගන්නා, වර්තමානයේ ඇතැම් පක්ෂවලට වඩා ඓතිහාසික ජවයක් …
Continue Readingශ්‍රී ලංකාව මේ වන විට බංකොලොත් බවින් මිදීම අතින් සෙමෙන් ඉදිරියට ගමන් කරමින් සිටින අතර තවමත් ජාත්‍යන්තර මුදල් යොදවන අයගේ පාලනය යටතේ පවතී. NPP නායකත්වය සියළු පුරවැසියන්ගේ දිවි පෙවෙත් වැඩිදියුණු කිරීම වෙනුවෙන් අවංකව කැපවී සිටින බව පෙනේ. අතීතයේ දී විධායක ජනාධිපති ක්‍රමය යටතේ පාලන තන්ත්‍රයේ විනිවිදභාවය සහ වග වීම හීන වන්නට බොහෝ විට මඟ පෑදූ ආකාරයෙන් ඔව්හු අමතර බලතල අත් …
Continue Readingජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, (12) දින එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කළ සම්පූණ දේශණය
Continue Readingජනාධිපති අනුර කුමාර දිසානායක සිය තුන් වන නිල සංචාරය ලෙස අද (පෙබරවාරි 10 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යයි.
Continue Readingඑක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය.
Continue Reading