­

සුරඹා ගුරුන්නාන්සේ හැඬවූ පීටර් සූරසේන දිවි රඟමඩල හැර යයි

සොල්බරි සාමිවරයා, ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලයයි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමිවරයාය.

Continue Reading