
වචන දෙකක් නැහැ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු ! – ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක
- CNL Reporter
- December 21, 2024
- දේශපාලන
- politics post
- 0 Comments
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව කටයුතු කළ පුද්ගලයයෙකු වශයෙන් තමාට ඒ හා සම්බන්ධ හරයාත්මක කරුණු ආදි අංශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නමුත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් කල ‘සදාචාරාත්මක’ කරුණු සම්බන්ධයෙන් ද කතා කිරීමට සිදුවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේ ය.
Continue Reading