සෞඛ්‍ය වෘත්තිකයා තෘප්තිමත්නම් වඩාත් කාර්යක්ෂමයි – අමාත්‍ය නලීන්ද ජයතිස්ස
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ජනතාව වෙනුවෙන් තම සේවාව නිබදව ඉටුකරණ සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ රාජකාරී වටපිටාව සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බවත්, එයින් වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන සෞඛ්‍ය වෘත්තිකයාගෙන් මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන් ම ලැබෙන බව සෞඛ්‍ය …
Continue Reading
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ ඔබ අමාත්‍යවරයකු සිටි කාලයේ – අමාත්‍ය නලීන්ද හිටපු මන්ත්‍රි ඩලස්ට උත්තර දෙයි
මාධ්‍ය නිදහස රාජපක්ෂලාගේ රෙජිමයේ යකඩ සපත්තුවට පෑගී තිබූ යුගයක, ඒ රෙජිමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජපක්ෂලාගේ ඉදිරිපෙළේ විශ්වාසනීය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ඩලස් වර්තමාන මාධ්‍ය තත්ත්වය පිළිබඳව කරන විවේචනාත්මක නිවේදනය විමතියට කරුණකි.
Continue Reading
විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය
-
CNL Reporter
-
January 14, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
සැලසුමකින් තොරව, රජයේ රෝහල්වල ධාරිතාවයට සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යාංශයට ද විවිධ ගැටළු මතුවීම් සහ චෝදනා එල්ලවීම් සිදුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Reading
ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට
ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්මත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය පෙනී සිටින බවත්, ජාවාරම්කරුවන්ගේ හෝ එම කණ්ඩායම්වල අභිලාෂයන් වෙනුවෙන් අමාත්‍යාංශය හෝ රජය කටයුතු නොකරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Continue Reading
කිසිඳු දේශපාලන ව්‍යාපෘතියකට මම නෑ – කරූ ජයසූරිය
-
CNL Reporter
-
January 6, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
කිසිදු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
Continue Reading
බස් හා හා ත්‍රිවීලර් ක්ලීන් කරන්න – නමුත් ප්‍රශ්නය වැරදි කොනෙන් අල්ලා නොගන්න
-
CNL Reporter
-
January 6, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
බස්වල හා ත්‍රීවිලර්වල සවිකර ඇති දම්රැජිණ පන්නයේ තොරොම්බල් කෑලි ගලවා ඉවත් කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. නමුත් ප්‍රවෘත්ති බලන විට පෙනුණේ මේ ක්ලීන් කරන වැඩෙහි ඊට අමතරව තවත් කොටසක් ඇති බවය. එනම් බස්හිමියන්ව විනයානුකූල කිරීමට උත්සාහ කිරීමයි. මට පෙනෙන හැටියට නම් එම කාර්යය කාබනික පන්නයේ වැඩක් වීමේ අවධානමක් තිබේ.
Continue Reading
සජබ සමිති නායක ආනන්ද පාලිතට මිලියන500ක එන්තරවාසියක්
-
CNL Reporter
-
January 6, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැලැසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇති බව වාර්තාවේ.
Continue Reading
මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි
-
CNL Reporter
-
January 6, 2025
-
දේශපාලන
-
politics
-
0 Comments
මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහීම් සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව 2025 ජනවාරි 04 වන දා මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යවා ඇත.
Continue Reading
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
-
CNL Reporter
-
December 31, 2024
-
දේශපාලන
-
politics
-
0 Comments
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Reading
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රජයට සියලු පාර්ශව සහයෝගය දිය යුතුයි – NMSJ
-
CNL Reporter
-
December 30, 2024
-
දේශපාලන
-
politics
-
0 Comments
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රජයේ ඇති සූදානම ගැන පළවන තොරතුරු අගය කරමින් එය යථාර්ථයක් කර ගැනීම සඳහා සියළු පාර්ශ්ව සහය දිය යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Reading