
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
- CNL Reporter
- December 31, 2024
- දේශපාලන
- politics
- 0 Comments
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Readingදූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Continue Readingවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රජයේ ඇති සූදානම ගැන පළවන තොරතුරු අගය කරමින් එය යථාර්ථයක් කර ගැනීම සඳහා සියළු පාර්ශ්ව සහය දිය යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
Continue Readingගෞරවනීය ශ්‍රී ලංකික රාජ්‍යයේ පදනම සැළසුම් කරන, මෙහෙවරට, දැක්මට මග පෙන්වන බුද්ධිමය සම්පත් උත්පාදනය කරන, දේශපාලනඥයාට නිවැරදි මඟ පෙන්වන ආයතනයක් බවට ශ්‍රී ලංකා පදනම් ආයතනය පත්විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Continue Readingමෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැළසුමකට අනුව සිදු විය යුතු බවත්, සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක පරිවර්ථතනයකට ප්‍රථමික සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා සම්පූර්ණ බලය යෙදවිය යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කලේය.
Continue Readingකමිටු ක්‍රමය හරහා ආණ්ඩුවේ පසුපෙළ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනතාව අතරට යාමට අවස්ථාව ලැබෙනවා
Continue Readingහිතවත් සහෝදර සහෝදරියනි, මිතුරු මිතුරියනි, දිවංගත ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් පවත්වන, එසේම ඔහු විසින් ලියන ලද අගනා කෘතිය යළි ජනගත කරන මෙම සුවිශේෂී අවස්ථාවේ පණිවිඩයක් ලබා දෙන්නට මට කරන ලද ආරාධනාව ගැන ප්‍රින්ස් සහෝදරයාගේ දියණිය, ගේෂ්ණි ගුණසේකර මහත්මියට මගේ කෘතඥතාවය පළ කරනවා.
Continue Reading