
බානගල නා හිමියන්ට කාම්බෝජයේ ඉහළම රාජ්‍ය හරසර
- CNL Reporter
- March 4, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- rev banagala upatissa
- 0 Comments
කාම්බෝජ රාජධානි රජය සහ ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කරන අන්තර් ජාතික ආගමික සමුළුව පසුගියදා (27) කාම්බෝජ රාජධානියේ නොම් පෙන් හි පැවැත්වුණි.මෙම අන්තර් ජාතික ආගමික සමුළුවට ලෝකයේ මුස්ලිම් හා බෞද්ධ ආගමික නායකයන් හා විද්වතුන්ද සහභාගී වූහ. එහිදී අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් කාම්බෝජයේ බෞද්ධ ආගමික නායකයන් සහ කාම්බෝජ රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් විසින් ඉහළම රාජ්‍ය ගෞරව හරසර පිළිගනු ලැබූහ.
Continue Reading