ශ්‍රී ලංකාව සහ චීනය උපායමාර්ගික සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවති ASEANහි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා චීන විදේශ අමාත්‍ය ගරු වැන්ග් යී (Wang Yi) මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් තරකරගැනීම මෙම සාකච්ඡාවේ දී සිදු විය.

Continue Reading