
වෛද්‍ය චමල් සංජීවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තර්ජන
- Sujeewa Senerath
- March 17, 2025
- දේශපාලන, පුවත්
- sjb, sjbratmalana
- 0 Comments
සමගි ජන බලවේග රත්මලාන ආසන සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාට පසුගිය (16) දින උදෑසන සමගි ජන බලවේග පක්ෂ කොට්ඨාශ කාර්යාලය තුළ සහ ඉන් පිටතදී රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාකාරී සාමාජිකයින් බව පවසන මග අහුරා මරණ තර්ජනය කොට ඇත.
Continue Reading