
අලුත් අවුරුද්ද නිමිත්තෙන් මුදල් ලබාදෙන ප්‍රචාර අසත්‍යයි – SLBFE
- Sujeewa Senerath
- April 16, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- slbef
- 0 Comments
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරයි.
Continue Reading