කොරියානූ භාෂාව ඉගෙන ගෙන ලෝකය ජයගන්න – මහාචාර්ය කිම් සුන්ග් ජින්

ඔබ කුමන රටක රැකියාවකට හෝ අධ්‍යාපනය ලැබීමට යන්නේ නම් එම රටේ භාෂාව හොඳින් ඔබ ඉගෙන ගෙන එම රටට යෑම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරන පළමු යතුර බව කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා පවසයි. අද කොරියානු භාෂාව කියන්නේ ඔබට මුළු ලෝකෙටම ඇතුල් වෙන්න පුළුවන් භාෂා පාස්පෝට් එකක්.

Continue Reading

E-8 රැකියා වංචාකරු අත්අඩංගුවට

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචාකරමින් කටයුතු කළ පුද්ගලයෙකු, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (2025.03.16) පෙරවරුවේදී කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා සංවර්ධනයට කොරියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන හතක පරිත්‍යාගයක්

රුපියල් මිලියන 360 ක වටිනාකමකින් යුත් නවීන තාක්ෂණික ජංගම සේවා රථ 08 ක් සහ උපකරණ සේවා මෙවලම් නිල වශයෙන් ප්‍රදානය කෙරේ.

Continue Reading