විජිත හේරත් ශබ්දයෙන් නොමඟ ගිහින්, සංචාරක ක්ෂේත්‍රයෙන් දැඩි විරෝධයක්

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ වැනි වැඩසටයහන් රාත්‍රී කාලයේ වැඩි වේලාවක් පැවැත්වීමට අවසර දිය යුතු යැයි සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා කළ ප්‍රකාශය වැරදි සහගත බවත් අමාත්‍යවරයා කිසියම් පිරිසක් විසින් නොමඟ යවා ඇති බවත් පවසමින් දකුණු පළාත් සංචාරක හෝටල් සංගමය පසුගිය (27) දින ගාල්ලේ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ ය.

Continue Reading