
ජාත්‍යන්තර දස්කම් දක්වන මලල ක්‍රීඩා සෞඛ්‍ය සේවිකා දර්ශනී චන්ද්‍රරත්නට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සුභාශිංසන
- CNL Reporter
- January 22, 2025
- දේශපාලන
- politics, sports
- 0 Comments
පසුගිය 09 දින සිට 12 දින දක්වා (2025 ජනවාරි) ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැති දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා සුබපැතුම් එක් කරන ලදි.
Continue Reading